ඒක තමයි පරිගණක අපරාධ පනත.මේ ලඟක ඉදලා මේ නීතිය බොහොම තදට ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පරිගණක වල නොමනා භාවිතය ගැන පැමිනීලි විශාල ප්‍රමාණයක් ආරක්ශක අංශවලට ලැබීම.
ඒ වගේ පෞද්ගලික දත්ත
සොරා ගැනීම.අන්තර්ජාලය භාවිත කර අපචාර ක්‍රියා සිදු කිරීම වගේ දේවල් මේ
පනත ඔස්සේ වලක්වන්න කටයුතු යොදා තිබෙනවා.
ඒ වගේම මේ දේවල් ගැන පරීක්ෂණ කරන්නේ පොලිසිය නම් නෙමෙයි.මේ ගැන විශේශ
දැනුමක් තියෙන අය.
ඒ වගේම ලංකාවේ ඉන්න white-hat hackers ලා පවා මේකට උදව් කරනවා.ඒක නිසා හොර වැඩක් කරලා බේරිලා යන්න නම් ටිකක් අමාරුයි.
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙයි කියලා කියනවනේ.ඒක නිසා වැරදි කරත් නැතත් මේක බලන කාටත් ඇඟට ගුණයි මම හිතන්නේ.
ඒ නිසා ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත පිලිවෙලින් බලන්න පුලුවන්.
මේ පිළිපදව පලකර ඇති නීති ඔයාලට PDF ෆයිල් මගින් ඩවුන්ලෝඩ් කරලා බලන්න පහතින් පුලුවන්.

Web - https://www.icta.lk/act/
No comments:
Post a Comment