සාමානයයෙන් මේක කරන්නේ Task bar එකෙන් අදාල Device හොයලා unplug කරන එක ඔය ඉහත පේන විදියට.ඒත් ඉතින් මේක ටිකක් වෙලායන වැඩක් ! තත්පරයක් වුනත් වටිනවා අද කාලේ :) මේකට හොද විසදුමක් අපි ඔයාලට අද කියලා දෙනවා.
ඒ තමයි USB Safety Remove Shortcut එකක් Desktop එකේ හදාගන්න විදිය.එතකොට ඉතින් ඒක ඩබල් ක්ලික් කරලා අදාල Device එක safety Remove කරන්න ලේසියෙන්ම පුලුවන්.
ඒ තමයි USB Safety Remove Shortcut එකක් Desktop එකේ හදාගන්න විදිය.එතකොට ඉතින් ඒක ඩබල් ක්ලික් කරලා අදාල Device එක safety Remove කරන්න ලේසියෙන්ම පුලුවන්.
- මුලින්ම Desktop එකේ මුකුත් නැති හිස් තැනක Right Click කරල පහල රූපයෙ තියන විදියට New → Shortcut කියන එක Click කරන්න.
- ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.එකට පහල තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.
rundll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll
දැන් Next කියන එක Click කලාම පහල රූපයෙ
තියන විදියට පහල රූපයෙ තියන විදියට එයි.එකට ඔයාට කැමති නමක් දීල Finish
Click කරන්න.ඔයා දෙන නම තමයි Shortcut එකේ නම වෙන්නෙ.
ඊට පස්සෙ Desktop එකේ බලන්න.ඔයා දුන්න
නමින් Shortcut එකක් හැදිල ඇති.එක Double Click කලාම පරිගණකයට සම්බන්ධ කරල
තියන USB Drive Remove වෙනවා.
No comments:
Post a Comment