මේ සින්හල පේන්නේ නැති කේස් එක ආවේ ඇන්ඩ්‍රොයිඩ් OS එක පාවිච්චි කරන් අයට නේ..
ඒ අය මේවා ඩවුන්ලෝඩ් කරගන්න !
ඒ අය මේවා ඩවුන්ලෝඩ් කරගන්න !
- යූසී බ්රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd crd එකේ uc download kiyla ෆෝල්ඩර් එකක් හැදෙනවා.
- යූසී ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකේ ෆොන්ට් කියලා ෆොල්ඩට් එකක් හදන්න ඒකට් අපි දුන්න ෆොන්ට්න්ට් එක දාලා බලන්න.
- ඒක කරන්නේ මෙහෙමයි,
download > font > මෙන්න මෙතන තමා සින්හල ෆොන්ට් එක දාන්න ඕනි.ttf
ඔබගේ uc download ෆෝල්ඩර් එකේ browser එකෙන් එක
එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම්
ඔබ දමන සින්හල ෆොන්ටය
ඔබගේ uc download ෆෝල්ඩර් එකේ browser එකෙන් එක
එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම්
ඔබ දමන සින්හල ෆොන්ටය
ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf
No comments:
Post a Comment