Pages

Search This Blog

Saturday, June 29, 2013

sinhala fonts download

 ෆොටෝශොප් එකේ වැදාගොඩක් වැදගත් වෙන දෙයක්
තමයි අද දෙන්න හදන්නේ. මෙතන තියෙනවා විවිධ හැඩතලයන් සහිත සිංහල අකුරු රටා 500 ක්. ගොඩාක් කාලෙක ඉඳලා මම ළඟ තිබුණ අකුරු රටා කිහිපයක්. නැති කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරලා තිබුණොත් වැදගත් වෙයි කියල හිතුන නිසා තමයි මෙහෙම දෙන්න අදහස් කළේ.

මේක තියෙන්නේ ZIP ෆයිල් එකක් විදිහට.පාස්වර්ඩ් එකක් ඉල්ලයි.
ඒකට webmycomputer.blogspot.com  කියලා දෙන්න.

මෙන්න මෙතනින් ගන්න.


ග්‍රැෆික් ඩිසයින් කරන අයට මෙන්න වැඩ දාපු ෆොන්ට් 25 ඕනෙ අය මෙන්න බා ගන්න.


මේ තියෙන්නේ ඇතුලත් ෆොන්ට්.



මෙන්න  සිංෆොන්ට් රොත්තක්


හරි දැන් ඔයාට මීට අමතරව තව සිංහල ෆොන්ට් 1600 ක් මදි නොකියන්න බා ගන්න ලින්ක් එක දෙන්නම් මෙන්න ඒකත් බා ගන්න.
මෙගාබයිට් 29ක් විතරයි ඔන්න ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තත් පාඩු නෑ..


(29 Mb)


ඔබේ අදහස් දාන්නත් අමතක නොකරන්න.

4 comments:

Related Posts Plugin for WordPress, Blogger...